මෙරට තරුණ තරුණියන්ට ශක්තියක් වීම සඳහා යොවුන් නව නිර්මාණ අරමුදල රුපියල් මිලියන 100ක දායකත්වයෙන් මේ වසර තුළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ, කොළඹ – නෙළුම් පොකුණ රඟහලේ ඊයේ පැවති ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
ටිපර් රථයක ජීප් රථයක් ගැටීමෙන් එක් අයෙක් රෝහලේ
Posted on Author admin
හොරණ ගුරුගොඩ ඔය ප්‍රදේශයේදී වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක ජීප් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (01) උදෑසන 4 ට පමණ මෙම අනතුර සිදුවී ඇතිබවයි හොරණ පොලිසිය පැවසුවේ. අනතුරින් තුවාල… Read More
රංජන්ගේ ප්‍රකාශය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක්… Read More
ගාමිණී සෙනරත් ඇතුලූ හතරදෙනා ලිට්රෝ ගෑස් නඩුවෙන් නිදහස්ද? නැද්ද? තීරණය 27
Posted on Author admin
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතරදෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද නැද්ද යන නියෝගය මේ මස 27 වනදා ලබාදීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය… Read More