Gossips මිලියන 09කට අධික මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට (ඡායාරූප) Posted on March 8, 2019 Author admin Comments Off on මිලියන 09කට අධික මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට (ඡායාරූප) රුපියල් මිලියන 09කට අධික වටිනාකමකින් යුත් මත්පෙති අඩංගු පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබෙනවා.මෙම පාර්සලයේ තිබී මෙතපෙටමින් වර්ගයේ මත් පෙති 2002ක් සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.