රුපියල් මිලියන 09කට අධික වටිනාකමකින් යුත් මත්පෙති අඩංගු පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබෙනවා.
මෙම පාර්සලයේ තිබී මෙතපෙටමින් වර්ගයේ මත් පෙති 2002ක් සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
ලබන සතිය වන විට දේශපාලන ක්ෂේත්රයේ තීරණාත්මක වෙනසක් – එජාපෙ
Posted on Author admin
ලබන සතිය වන විට දේශපාලන ක්ෂේත්රයේ තීරණාත්මක වෙනසක් කරන බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්… Read More
ඉන්ධන මිලට එරෙහිව අදත් විරෝධතා
Posted on Author admin
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් සහ ධීවරයින් විරෝධතා සංවිධාන කර තිබුණා. ධීවරයින් පිරිසක් කොළඹ – කතරගම මාර්ගය කුඩාවැල්ල මංසන්ධියෙන් අවහිර කරමින් අද… Read More
චීනයේ ජනගහණය අඩුවීමේ ප්‍රවණතාවක්
Posted on Author admin
ලොව වැඩිම ජනගහණයක් සහිත රටවන චීනයේ ජනගහණය අඩුවීමේ ප්‍රවණතාවක් වසර 2030 න් පසු අපේක්ෂා කළ හැකි බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. සමාජ විද්‍යාව පිළිබඳ චීන අධ්‍යයන ආයතනය සකස් කළ වාර්තාවකට අනුව… Read More