ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර ගිනි අවි සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර ඇති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසනවා.
එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අනිද්දා සිට ක්‍රියාත්මක කරන බවයි කොළඹ නාලන්ද විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
Related Articles
හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට අත්හිටවූ සිර දඬුවම්
Posted on Author admin
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සැමියා වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද වසර 5ක අත්හිට වූ සිර දඬුවම් නියම කළා…. Read More
ආණ්ඩුව ගැටළුවකින් තොරව ඉදිරියට යන බව හිටපු ජනපතිනිය කියයි
Posted on Author admin
යහපාලන ආණ්ඩුව ඉතිරි වසර දෙක ද ගැටලූවකින් තොරව ඉදිරියට ගමන් කරන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. ඇය මේ බව කියා සිටියේ වේයන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව… Read More
කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශක අඛන්ඩව පහතට
Posted on Author admin
ගතවූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අඛන්ඩව හතරවන සතියටත් පහත වැටුණා. සමස්ත දර්ශකය සතිය තුළ ඒකක 24 කින් පහත වැටුණු අතර, සතිය නිමා කළේ 6331 යි දශම 1 ක් ලෙසයි. සතිය තුළ කොටස් වෙළඳපොල ක්‍රියාකාරීත්වය… Read More