මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
වියළි කලාපය කේන්ද්‍ර කරගනිමින් අඩු අදායම්ලාභී පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇති.
මේ වනවිටත් මිරිස් වගා ගම්මාන ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ.
Related Articles
එක්දින පිටියේ කිරුළු දැරූවන් ලැබූ අනපේක්ෂිත පරාජය
Posted on Author admin
තියුණු සටනකින් අනතුරුව එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් එක්දින ජයක් වාර්තා කරන්නට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ (10) සමත් වුණා. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැදී සිටින එංගලන්ත කණ්ඩායම… Read More
පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු තොටලඟදී අත්අඩංගුවට
Posted on Author admin
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු කොළඹ තොටලඟදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්… Read More
නුවරඑළියට සත්ව ආහාර රැගෙන ඒමේදී උපදෙස් පිළිපදින්නැයි ඉල්ලීමක්
Posted on Author admin
සත්ව ආහාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයට බඩඉරිඟු ගස් රැගෙන ඒමේදී කැබලි කර අසුරා රැගෙන එන ලෙසට දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර ගොවීන්ගෙන් ඉල්ලීමක් කරනවා. සේනා දළඹුවාගේ ව්‍යාප්තිය අවම කිරීම… Read More