Gossips මිරිස් කුඩු ප්‍රහාරයට එරෙහිව අධිකරණයට යනවා – ගාමිණි ජයවික්‍රම Posted on November 19, 2018 Author admin Comments Off on මිරිස් කුඩු ප්‍රහාරයට එරෙහිව අධිකරණයට යනවා – ගාමිණි ජයවික්‍රම පාර්ලිමේන්තු සභා ගර්භයට පිහි සහ මිරිස් කුඩු රැගෙන ඒමේ සිද්ධි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම මහතා පවසනවා.ඔහු මේ බව සදහන් කළේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.