වැලිගම – මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම අද සිට ආරම්භ කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ දෙහිවල – ගල්කිස්ස සහ මීගමුව වෙරළ තීරවල අනවසර ඉදිකිරීම්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
Related Articles
තවත් අත්‍යවශ්‍ය ඖෂධ 25 ක මිල අඩු කෙරේ
Posted on Author admin
තවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25 ක මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ අනුව ජීවිතාරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියා ඖෂධ සහ උපකරණ, පුරස්ථි ග්‍රන්ථි රෝග ඖෂධ, ඇදුම හා ශ්වසන අපහසුතා සඳහා භාවිත… Read More
වාසි අවාසි ගලපා රුපියල ගැන තීන්දුවක්
Posted on Author admin
රුපියලේ අවප්‍රමාණය සම්බන්ධයෙන් නිසි ඇගයීමක් සිදුකර ඉදිරි තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. නාත්තන්ඩිය – ලූර්දු මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය… Read More
තෙවැනි ඇසේ සටහන් වූ සොරකම
Posted on Author admin
හෝමාගම නගරයේ පිහිටි ඡායාරූප ශාලාවකට ඇතුලු වූ පුද්ගලයෙකු එහි භාණ්ඩ සොරකම් කරන ආකාරය අදාළ ආයතනයේ සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා. ඡායාරූප ශාලාවේ හිමිකරු සඳහන් කළේ රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා… Read More