වැලිගම – මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම අද සිට ආරම්භ කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දෙහිවල – ගල්කිස්ස සහ මීගමුව වෙරළ තීරවල අනවසර ඉදිකිරීම්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
