ගම්පහ – මිරිස්වත්ත මං සන්ධියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සහ ආශ්රිත මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ගලෙන්බිදුණුවැව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්, ත්‍රිරෝද රථයක ගැටීමෙන් අද උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
Related Articles
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක
Posted on Author admin
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි ගොඩනැගිල්ලක වහලයක් මත නැග මේ වනවිට විරෝධතාවක නිරත වනවා. බොරැල්ල පොලීසිය ප්‍රකාශ කළේ තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන… Read More
අවුරුදු 12 ට අඩු ගැහැණු ළමුන් දූෂණය කළොත් මරණ දඩුවම
Posted on Author admin
වයස අවුරුදු 12 ට අඩු ගැහැනු දරුවන් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වුවහොත් චූදිතයන්ට මරණ දඬුවම පැනවිය හැකි නව නීතියකට ඉන්දීය කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබාදුන්නා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ… Read More
අගමැතිගේ සිංගප්පූරු සංචාරය ගැන පොදුජන පෙරමුණෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
සිංගප්පූරු සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මෙරටට ගෙන ඒමේ වගකීමක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More