මත්ස්‍ය මිල ඉහළ යාමට විසඳුමක් ලෙස වැව් ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරිමට ජලජීවී වගා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.
වැව් 100 ක් හඳුනාගෙන ඒවායේ ජල ධාරිතාව වැඩි කිරීමෙන් අනතුරුව මෙම මත්ස්‍ය වගාව ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඉදිරි සතිය තුළ මෙය ක්‍රියාවට නැංවීමට ජලජීවී වගා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
