වත්මන් ආණ්ඩුව නීතිවිරෝධී ලෙස උපයාගත් ධනය මිරිජ්ජවිල තෙල් පිරිපහදුව වැනි ව්‍යාපෘති තුළින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කරන්නේද යන්න සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හාලිඇල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
සේනා දළඹුවා නුවරඑළියටත්
Posted on Author admin
සේනා දළඹුවා නුවරඑළිය දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත වී තිබෙනවා. හැටන් – රුවන්පුර ගම්මානයේ එළවළු වගා භූමියක තිබූ බඩ ඉරිඟු වගාවක දී මෙලෙස සේනා දළඹුවා හමුවූ බවයි ගොවීන් පවසන්නේ. දිවයිනේ දිස්ත්‍රික්ක… Read More
මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යළි රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මේ මස 20 දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු අද… Read More
Update – වැලිගම්පිටියේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ කාන්තාව මරුට
Posted on Author admin
ජාඇල – වැලිගම්පිටිය මංසන්ධියේදී අද (30) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි කාන්තාව මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි ජාඇල ප්‍රදේශයේ පදිංචි… Read More