මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සඳහා පරිසර වාර්තාවක් ලබා ගැනීමට කඩිනමින් කටයුතු කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව ගැනත් අවධානය
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෙට අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව පිළිබඳවද අවධානය යොමුවී ඇති බව වාර්තාවනවා. ඇමරිකානු ඩොලර් බිලියන 700 ක මෙම දැවැන්ත ආරක්ෂක… Read More
රේගුව තවදුරටත් අඩාලයි – ආනයන කටයුතු බිඳ වැටේ
Posted on Author admin
රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව… Read More
පන්ලක්ෂ 75,000ක වල්ලාපට්ටා සහ කොකුම් පොතු සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් පන්ලක්ෂ 75,000ක් වටිනා වල්ලාපට්ටා සහ කොකුම් පොතු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 24 හැවිරිදි… Read More