Gossips මිරිජ්ජවිල තෙල් පිරිපහදුවට පරිසර වාර්තාව කඩිනමින්.- නි. ඇමති නලීන් Posted on March 26, 2019 Author admin Comments Off on මිරිජ්ජවිල තෙල් පිරිපහදුවට පරිසර වාර්තාව කඩිනමින්.- නි. ඇමති නලීන් මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සඳහා පරිසර වාර්තාවක් ලබා ගැනීමට කඩිනමින් කටයුතු කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.