මියන්මාරයේ සිර කඳවුරක රදවා සිටි රැදවියන් 41 දෙනෙකු පළා ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ අද උදෑසන මෙම රැදවියන් පිරිස සිර කඳවුර වෙත පැමිණි ට්‍රක් රථයක සිටි බන්ධනාගාර නිලධාරියෙකුට පහර දී පසුව එම රථයේ නැගී පළා ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, පළා ගිය රැදවියන් 3 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
