මියන්මාරයේ සිර කඳවුරක රදවා සිටි රැදවියන් 41 දෙනෙකු පළා ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ අද උදෑසන මෙම රැදවියන් පිරිස සිර කඳවුර වෙත පැමිණි ට්‍රක් රථයක සිටි බන්ධනාගාර නිලධාරියෙකුට පහර දී පසුව එම රථයේ නැගී පළා ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, පළා ගිය රැදවියන් 3 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
අර්බුදය විසඳන්න මණ්ඩලය සමාගම් 3 කින් විදුලිය මිලදී ගනී
Posted on Author admin
විදුලි අර්බුදය විසඳීමේ අරමුණින් මෙගාවොට් 100 ක ධාරිතාවක් හදිසියේ මිලදී ගැනීමට පෞද්ගලික සමාගම් 3 ක් තෝරාගෙන ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන… Read More
ඇලෝසියස්ගේ සිරමැදිරියෙන් ජංගම දුරකථන සහ සිම් කාඩ් සොයා ගනී
Posted on Author admin
අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ සභාපති, ජෙෆ්රි ඇලෝසියස්ට සහ එම සමාගමේ අධ්යක්ෂවරුන් 8 දෙනෙකු අධිකරණ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කර තිබෙනවා. ඒ ප්‍රශ්න ගත බැදුම්කර… Read More
සම්බන්ධන්ට සහ සුමන්දිරන්ට වව්නියාවේදී විරෝධය
Posted on Author admin
දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට පවසමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක්… Read More