මිනුවන්ගොඩ – යටියන හන්දියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මියගිය පුද්ගලයා ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි අයෙක් බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
Related Articles
කහවත්තේ පෙරහරක අලි කුලප්පුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට
Posted on Author admin
කහවත්ත නගරයේ මිහිඳු පෙරහරක් අතරතුර අලියෙකු කුලප්පු වීමේ සිද්ධියේදී බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි පොලිස් නිලධාරියා දින 11කට පසු මියගොස් තිබෙනවා. රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර… Read More
පාතාල නායක මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකු එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට
Posted on Author admin
මහනුවර – මඩවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයින් දෙදෙනෙකු අද (09) දහවල් ජීවිතක්ෂයට පත්වුණා. මෝටර් රථයක අපරාධකරුවෙකු ගමන් කරන බවට ලද තොරතුරකට… Read More
රටේ සංවර්ධන කටයුතු විට අඩාල වෙලා – ගෝඨාභය
Posted on Author admin
සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති පුද්ගයින් වත්මන් රජය තුළ නොසිටීම නිසා රටේ සංවර්ධන කටයුතු මේවන විට අඩාලවී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ… Read More