විදේශ රැකියා නියෝජිත ආයතන මිනිස් ජාවාරම්වල නිරත වන බවට අනාවරණ වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.
එහි අධීක්ෂණ මන්ත්‍රී, හෙක්ටර් අප්පුහාමි මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (18) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මැතිව්ස් යළි තරඟ බිමට
Posted on Author admin
කායික ආබාධයකට ලක්වීම නිසා දකුණු අප්‍රිකානු තරගාවලිය අහිමි වූ ශ්‍රී ලංකා පිළේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ නැවතත් තරඟ බිමට පිවිසුණා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් සීමිත පන්දු වාර තරගාවලියට… Read More
අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ කල්ලියක සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලීම් වලදියි. මාළිගාවත්ත,… Read More
මහ මැතිවරණය නියමිත දිනට – ඉන්දීය රජයෙන් සහතිකයක්
Posted on Author admin
ලෝක් සභාව හෙවත් ඉන්දීය පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරගැනීමේ මහ මැතිවරණය ලබන වසරේ මැයි මාසයේදී නියත වශයෙන්ම පවත්වන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කළා. ඉන්දීය ප්‍රාන්ත… Read More