Gossips මිනිස් ජාවාරම්වල යෙදෙන විදේශ රැකියා ආයතනවලට රතු එළියක් Posted on January 19, 2019 Author admin Comments Off on මිනිස් ජාවාරම්වල යෙදෙන විදේශ රැකියා ආයතනවලට රතු එළියක් විදේශ රැකියා නියෝජිත ආයතන මිනිස් ජාවාරම්වල නිරත වන බවට අනාවරණ වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා. එහි අධීක්ෂණ මන්ත්‍රී, හෙක්ටර් අප්පුහාමි මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (18) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.