2006 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ කහටගහ පතලින් මිනිරන් මෙට්‍රික් ටොන් 6300 ක් අපනයනය කර තිබෙනවා.
මේ වසර තුළ තවදුරටත් එහි අපනයන වර්ධනය කිරීම අරමුණ බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
වගාකරුවන්ට පූර්ව අවදානම් සංඥා ලබාදීමට නව වෙබ් අඩවියක්
Posted on Author admin
ගොවීන්ට බෝග වගාවන් පිළිබද යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව වෙබ් අඩවියක් හදුන්වා දී තිබෙනවා. ඒ හරහා වී, එළවළු හා අනෙකුත් බෝග වගාවන් පිළිබදව තොරතුරු ලබාගැනීමේ සහ… Read More
වැසි කාලගුණ තත්ත්වය තවදුරටත්
Posted on Author admin
දිවයිනට දකුණු දෙසින් පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට නිරිත දෙසින් ස්ථානගතව පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා…. Read More
වතු සේවක වැටුප් ගැටලූවට කැබිනට් පත්‍රිකාවක් එයි
Posted on Author admin
වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව සම්බන්ධයෙන් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පවසනවා…. Read More