Gossips මිනිරන් මෙට්රික් ටොන් 6300 ක් අපනයනය කරයි Posted on August 31, 2018 Author admin Comments Off on මිනිරන් මෙට්රික් ටොන් 6300 ක් අපනයනය කරයි 2006 වසරේ සිට පසුගිය වසර දක්වා කාලය තුළ කහටගහ පතලින් මිනිරන් මෙට්රික් ටොන් 6300 ක් අපනයනය කර තිබෙනවා. මේ වසර තුළ තවදුරටත් එහි අපනයන වර්ධනය කිරීම අරමුණ බවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.