Gossips

මිනිරන් පතලකට විරෝධයක්

මිනිරන් පතලකට විරෝධය පළ කරමින් මැල්සිරිපුර – පන්ලියද්ද ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව මේ වන විට විරෝධතාවක නිරත වනවා.
කොළඹ – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර – පන්ලියද්ද විහාරස්ථානය අසළ පැවැත්වෙන මෙම විරෝධතාව හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා සිදුව ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.