මින්නේරිය රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්නෙන් අක්කර 20කට වැඩි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොලීසිය, යුද හමුදා නිලධාරීන් සහ තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහය ඇතිව ගින්න මේ වන විට මැඩ පවත්වා තිබෙනවා.
