Gossips මිත්‍යා මත පතුරුවන පිරිසක් ගැන මැදගොඩ හිමියන් කියයි Posted on November 10, 2018 Author admin Comments Off on මිත්‍යා මත පතුරුවන පිරිසක් ගැන මැදගොඩ හිමියන් කියයි රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබදව දේශපාලන කණ්ඩායම් මිත්‍යා මත පතුරුවමින් සිටින බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.