Sports

මිකී ආතර් සමුදෙයි.. කොදෙව් තරගාවලියෙන් පසු එංගලන්තයට

COLOMBO (NEWS1ST) : කොන්ත්‍රාත් ගිවිසුම් කාලය නිමා වීම හේතුවෙන් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසු තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු නතතුරින් ඉවත් වන බව මිකී ආතර් මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩකයින්ට සහ මෙරට ප්‍රේක්ෂකයින්ට ස්තුතිය පළ කරන මිකී ආතර් මහතා සඳහන් කර ඇත්තේ තමා පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම භාර […]

The post මිකී ආතර් සමුදෙයි.. කොදෙව් තරගාවලියෙන් පසු එංගලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.