මෙරට තේ නිෂ්පාදනය පසුගිය මැයි මාසයේදී සියයට 11කින් වර්ධනය වී තිබෙනවා.
තේ වගාව සඳහා යහපත් කාලගුණයක් පැවතීම මෙන්ම සාපේක්ෂව අප්‍රේල් මාසයේ නිෂ්පාදනය අඩුවීම එම වර්ධනයට හේතුවයි.
වසරේ මුල් මාස 5 සැලකූ විට තේ නිෂ්පාදනය 4.76කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කළා.
Related Articles
ලොකුළුෑණු කිලෝවක් 80කට සතොස මිලදී ගනී
Posted on Author admin
දේශීීීය ලොකුළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 80කට සතොස හරහා මිලදී ගැනීමට ජීවන වියදම් කමිටුව උපදෙස් ලබාදී තිබෙනවා. මෙවර යල කන්නය තුළ වගා කළ භූමි ප්‍රමාණයට සාපේක්ෂව අස්වැන්න නොලැබුණු බවයි කෘෂිකර්ම… Read More
ඉරාන විප්ලවකාරී හමුදාව, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමරිකාව සැරසේ
Posted on Author admin
1979 වසරේ ඉරාන – ඉස්ලාමීය විප්ලවය සමඟ බිහි වූ ඉස්ලාමීය විප්ලවකාරී හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැරසෙන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණ කළා. ඉරානය තුළ… Read More
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අවට දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
නිදහස් දින පෙරහුරු කටයුතු හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Read More