මෙරට තේ නිෂ්පාදනය පසුගිය මැයි මාසයේදී සියයට 11කින් වර්ධනය වී තිබෙනවා.
තේ වගාව සඳහා යහපත් කාලගුණයක් පැවතීම මෙන්ම සාපේක්ෂව අප්‍රේල් මාසයේ නිෂ්පාදනය අඩුවීම එම වර්ධනයට හේතුවයි.
වසරේ මුල් මාස 5 සැලකූ විට තේ නිෂ්පාදනය 4.76කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කළා.
