මැයි පළමු වැනිදාට යෙදී තිබූ රජයේ හා බැංකු නිවාඩුව අවලංගු කර එය මැයි 7 වනදා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ජාතික වෙසක් සතිය අප්‍රේල් 26 වනදා සිට මැයි 2 වනදා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය සැමරීම මැයි 7 වනදාට යොදා ගැනීමට මීට පෙර රජය තීරණය කළා.
Related Articles
ජනපති අපේක්ෂකත්වය ගැන පළවූ විවිධ අදහස්
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. Read More
මෙල්බන් සහ කැන්බරා හි පිහිටි විදෙස් කොන්සියුලර් කාර්යාලවලට සැක කටයුතු පාර්සල්
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ කැන්බරා සහ මෙල්බර්න් නුවර පිහිටි ඇමරිකානු සහ ස්විට්සර්ලන්ත කොන්සියුලර් කාර්යාලවල තිබී සැක කටයුතු පාර්සල් කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම පාර්සල් සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්ෂණ… Read More
කැළණිය සරසවියේ සිසුවෙකු විදුලි සැර වැදී මරුට
Posted on Author admin
කැළණිය සරසවියේ සිසුවෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ යකඩ බටයක් ආධාරයෙන් පළතුරු කැඩීමට ගිය අවස්ථාවේදීයි ඔහුට විදුලිසැර වැදී ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ තුන්වන… Read More