Gossips මැයි පළමුවනදා රජයේ සහ බැංකු නිවාඩු අවලංගුයි Posted on April 19, 2018 Author admin Comments Off on මැයි පළමුවනදා රජයේ සහ බැංකු නිවාඩු අවලංගුයි මැයි පළමු වැනිදාට යෙදී තිබූ රජයේ හා බැංකු නිවාඩුව අවලංගු කර එය මැයි 7 වනදා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.ජාතික වෙසක් සතිය අප්‍රේල් 26 වනදා සිට මැයි 2 වනදා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය සැමරීම මැයි 7 වනදාට යොදා ගැනීමට මීට පෙර රජය තීරණය කළා.