මැයි 1 වනදාට යෙදී තිබූ ලෝක කම්කරු දින සැමරුම මැයි 7 වනදාට කල් දැමීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය අද (03) එක්සත් ජාතීන්ගේ කම්කරු කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ මැයි දිනය කල් දැමීම තුළින් කම්කරු අයිතීන්වලට බලපෑම් එල්ලවී ඇති බවයි.
Related Articles
මෙතෙක් ක්‍රිකට් පිටියේ නොදුටු අමුතුම පන්දු යැවීමක් මෙන්න
Posted on Author admin
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විවිද අලුත් සොයාගැනීම් අපිට දක්නට ලැබෙනවා. ඩිල්ස්කූප් පහර ඒ අතරින් අපි මෑත යුගයේ දුටු හොදම උදාහරණයක්. ඒ වෙගේම අපි ක්‍රිකට් පිටියේ පිතිකරුවන් සිය පන්දුවට පහරදෙන… Read More
කසිප්පු පෙරමින් සිටි කාන්තාවක් අල්ලයි
Posted on Author admin
හලාවත – මැරවල ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි වැටලීමකදී කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සැකකාරියක්,සැකකරුවන් දෙදෙනෙකු සමග කසිප්පු නිෂ්පාදනය කිරීමට ගන්නා උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට වලාන දුෂණ… Read More
මත්පැන්වලට එරෙහිව උපවාස කළ පුද්ගලයෙකු රත්නපුරයේදී පැහැරගෙන ගොස් ඝාතනය කෙරේ
Posted on Author admin
රත්නපුර – ෆාම්ගාඞ්න් වත්ත ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කළ පුද්ගලයා මීට පෙර රත්නපුර ප්‍රදේශය අවට නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන්නන්ට එරෙහිව විරෝධතාවක නිරතවූ පුද්ගලයා බවට හඳුනාගෙන… Read More