මැයි 1 වනදාට යෙදී තිබූ ලෝක කම්කරු දින සැමරුම මැයි 7 වනදාට කල් දැමීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය අද (03) එක්සත් ජාතීන්ගේ කම්කරු කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මැයි දිනය කල් දැමීම තුළින් කම්කරු අයිතීන්වලට බලපෑම් එල්ලවී ඇති බවයි.
