ආණ්ඩුවේ ධුරවලින් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායමට ඒකාබද්ධ විපක්ෂය ගාල්ලේදී පවත්වන මැයි දින රැලියට මෙතෙක් ආරාධනා කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
