පිලිපීනයේ – මැනිලා ගුවන්තොටුපලේදී අසුරන ලද ජීවි කැස්බෑවන් 1500 ක් සොයා ගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම කැස්බෑවන් පෙට්ටි 4 ක අසුරා තිබූ අතර එහි හිමිකරු පලා යන්නට ඇති බවට සැක කරන බවයි.
කෙසේ වෙතත්, පිලිපීන නීතියට අනුව නීතිවිරෝධී අයුරින් කැස්බෑවන් ළඟ තබා ගැනීමේ වරදට වසර 2 ක සිරඳඩුවම් හෝ දඩයක් පැනවිය හැකියි.
