Gossips

මැදපෙරදිග ගිය තවත් කාන්තාවකගේ කඳුළු කතාවක්

දුක් කම්කටොලින් පිරි ජීවිතය ගොඩගන්න ගෘහ සේවය සඳහා මැදපෙරදිග ගොස් විවිධ හිංසනයට ලක්වූ තවත් කාන්තාවකගේ කඳුළු කතාවක් අපට වාර්තා වුණා.