තමන්ගේත් තම දරු පවුලේත් යහපැවැත්ම වෙනුවෙන් විදෙස්ගත වුවත්, නොසිතූ ආකාරයේ සිදුවීම් නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වු මෙරට මව්වරුන්ගේ පුවත් පසුගිය කාලය පුරාම වාර්තා වුණා.
මේ, වැලි කතරේ කාසි සොයා ගිය තවත් එක් මවකගේ කදුළු කතාවක්.
Related Articles
තිස් පහේ වයස් සීමාවට ත්‍රී රෝද රථ රියදුරන්ගේ විරෝධය
Posted on Author admin
වයස අවුරුදු 35ට අඩු පුද්ගලයන් සඳහා ඉදිරියේදී මගී ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද රථ පැදවීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට ත්‍රිරෝද රථ සංගම් දැඩි විරෝධය පළ කරනවා. එම සංගම් පෙන්වා දෙන්නේ මගී ප්‍රවාහන… Read More
Update – නේවි සම්පත් රඳවාගෙන ප්‍රශ්න කරන්න CIDයට අවසර
Posted on Author admin
ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) අවසර හිමිවුණා. ඒ ඔහු කොළඹ අතිරේක… Read More
වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් සොයා මෙහෙයුම්
Posted on Author admin
වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛන්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පසුගිය ජුනි 29 වනදා කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් සහ කිලෝග්‍රෑම්… Read More