Gossips

මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් චෝදනාවක්

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා යොදා ගනිමින්, මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි ගුරුකන්ද පුරාණ රජමහ විහාරය බෞද්ධ සිද්ධස්ථානයක් නොවන බවට ප්‍රකාශයක් කිරීමට රජය සූදානම් වන බවට, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් චෝදනා කරනවා.
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ අදහස් පළකළා.
මුලතිව් නයාරූ හි පිහිටි ගරුකන්ද පුරාණ විහාරස්ථානයට පැමිණි දේශපාලනඥයෙකු ඇතුළු පිරිසක් පසුගිය 14 වනදා එහි ගොඩනැගිල්ලක් ඉදිකිරීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.