Gossips

මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ගුවනින් මහනුවරට

උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමැතිවරු කණ්ඩායමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ගුවනින් මහනුවර ගොස් තිබෙනවා.