Gossips

මැති ඇමති වැටුප් වැඩිකිරිම ගැන විවිධ අදහස්

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් අද අදහස් පළකළා.