Politics Sri Lanka

මැති ඇමතිවරු රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයට – තවත් පිරිසක් රට යයි

මැති ඇමතිවරු රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයට – තවත් පිරිසක් රට යයි

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු රැසක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමින ඇති බව වාර්තා වේ.

අද (25) දින කැබිනට් සංශෝධනයේ යම් යම් වෙනස් කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව ඊයේ (24) දින මැති ඇමතිවරු රැසක්ම සඳහන් කර තිබිණි.

මේ අතර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විදේශගත වී ඇති බවත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු තවත් ඇමතිවරු කිහිපදෙනෙකු විදේශගතවීමට නියමිත බවත් වාර්තා වේ.