Gossips මැති ඇමතිවරුන් ඇතුළු රටේ සියලු දෙනාගේ ක්‍රියාකාරිත්වය වල්වැදිලා Posted on June 11, 2018 Author admin Comments Off on මැති ඇමතිවරුන් ඇතුළු රටේ සියලු දෙනාගේ ක්‍රියාකාරිත්වය වල්වැදිලා මැති ඇමතිවරුන් ඇතුළු රටේ සියලු දෙනාගේ ක්‍රියාකාරිත්වය වල්වැදී ඇති බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධර්ම හිමියන් පවසනවා.මාතලේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව සදහන් කළා.