Sports

මැතිව් අබේසිංහට ඔලිම්පික් මූලික වටයේ තරගයේදී 08 වැනි ස්ථානය

COLOMBO (News 1st) – මැතිව් අබේසිංහ, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙළේ සහභාගී වූ මූලික වටයේ තරගයෙන් 8 වැනි ස්ථානයට පත් විය. ඔහු තරග කළේ, පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වෙනි. මැතිව් එහිදී තත්පර 50යි දශම 6යි 2 ක කාලයක් සටහන් කළේ ය. හොංකොංහි යෙන්ටු හෝ යි එහි ප්‍රථම ස්ථානය දිනා ගත් අතර තත්පර 49යි දශම […]

The post මැතිව් අබේසිංහට ඔලිම්පික් මූලික වටයේ තරගයේදී 08 වැනි ස්ථානය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.