Gossips

මැතිව්ස් තවත් අවස්ථාවක් ඉල්ලයි

වසරක තරඟ තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් ඇතුළු ක්‍රීඩකයින් තුන්දෙනාට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මැතිව්ස් සඳහන් කළේ පන්දුව පලූදු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වන චෝදනාව බරපතල නමුත් අවස්ථාවක් ලබාදෙන්නේ නම් ඔවුන් එම වරද නිවැරදි කරගනු ඇති බවයි.