Sports

මැතිව්ස් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීන්දුව

COLOMBO (News 1st) – ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා වන තේරීම් වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් එක් කර ගැනීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ, ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි.

The post මැතිව්ස් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීන්දුව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.