Sports

මැතිව්ස් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදියි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටියි. ඒ, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ලද දරුණු පරාජයන් හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙනි. මෙවර ආසියානු කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වූ දුර්වල පිතිකරණ විලාශය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. පළමු තරගයේදී පළමු […]

The post මැතිව්ස් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදියි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.