පාකිස්ථානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අස්සාන් ඉක්බාල්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මධ්‍යම පන්ජාබ් ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියක් අතරතුර ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙඩි තැබීම සිදුකළ අබීඞ් හුසේන් නැමති 21 හැවිරිදි සැකකරු මේ වනවිට පාකිස්ථාන ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාකිස්ථාන මහ මැතිවරණය එළඹෙන ජූනි 15 වනදා පැවැත්වීමට නියමිතයි.
