Politics Sri Lanka

මැතිවරණ නීති කැඩීම් 165ක් NEM IHR වාර්තා කරයි

මැතිවරණ නීති කැඩීම් 165ක් NEM IHR වාර්තා කරයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ අද (10) උදේ 07න් ආරම්භ වූ ඡන්ද විමසීමේදී පස්වරු 02වනවිට මැතිවරණ නීති කඩකිරීමේ සිද්ධීන් 165ක් වාර්තාවන බව මානව හමිකම් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කරයි.

එහි ප්‍රධාන විධායක ආචාර්ය උදිග ගුණසේකර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.