පළාත් පාලන මැතිවරණයට අදාළව මධ්‍යහ්න 12ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍ය මට්ටමක පවතින බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ අද (10) උදෑසන කාලය තුළ මැතිවරණ නීතිරීති උල්ලංගණය කිරීමේ සිද්ධීන් 62ක් වාර්තා වී ඇති බවයි.
Related Articles
කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා මුහුද රළුවෙයි
Posted on Author admin
කන්කසන්තුරේ සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශය තවදුරටත් රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ… Read More
නව අමාත්‍ය මණ්ඩලය පත්කරන දිනය ගැන ජනපතිගෙන් ඉඟියක්
Posted on Author admin
ලෝක කම්කරු දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟියක් පළකර තිබෙනවා. ඒ දමුල්ල ශ්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්. ජනාධිපතිවරයා… Read More
කැබිනට් සංශෝධනය අදත් නැහැ
Posted on Author admin
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද දිනයේ සිදුවන බවට වාර්තා පළ වුව ද, මේ වනතුරුත් එවැන්නක් සිදුවී නැහැ. දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර, සංශෝධන සම්බන්ධයෙන්… Read More