පනත් වෙනස් කර පැරණි ක්‍රමයට මැතිරණය පැවත්වීමට කටයුතු නොකෙරේ නම් ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් ලබා ගැනිමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසනවා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණවලට පිලිතුරු ලබා දෙමින්.