Gossips

මැතිවරණ කොමිසමේ සභාපති විවේකයක් ඉල්ලයි

තමාට මාසයක හෝ විවේකයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.