Gossips මැතිවරණ කොමිසමට එන්තරවාසියක් Posted on February 1, 2019 Author admin Comments Off on මැතිවරණ කොමිසමට එන්තරවාසියක් පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස බල කරමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (01) මැතිවරණ කොමිසමට එන්තරවාසියක් යොමුකරනු ලැබුවා. ඔවුන් පෙන්වා දුන්නේ අර්ථ නිරූපණ ආඥා පනත යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.