පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස බල කරමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (01) මැතිවරණ කොමිසමට එන්තරවාසියක් යොමුකරනු ලැබුවා.
ඔවුන් පෙන්වා දුන්නේ අර්ථ නිරූපණ ආඥා පනත යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවයි.
Related Articles
වසර 1300 ක් පැරණි සෙල් ලිපියක් අනුරාධපුරයෙන් හමුවෙයි
Posted on Author admin
වසර 1300 ක් පමණ පැරණි සෙල් ලිපියක් අනුරාධපුර – උත්තරසාලිය ශ්‍රී දළදා රජමහා විහාරයෙන් හමුවී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන්… Read More
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මැගසින් බන්ධනාගාරයෙන් මාරුකරයි
Posted on Author admin
රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැගසින් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය… Read More
රත්රන් සහ ආයුධ සොයා ආරක්ෂක අංශ පුදුකුඩුඉරිප්පු හාරයි (ඡායාරූප)
Posted on Author admin
අවසන් යුධ සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පුදුකුඩුඉරිප්පු, වලෙන්චර්මඩම ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් සඟවා ඇති බවට ලද තොරතුරක් මත පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් ඊයේ (31) දිනයේදී එම ප්‍රදේශයේ… Read More