Gossips

මැතිවරණ අපේක්ෂිකාවකට ලිංගික අතවරයක්

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පෙරේදා (02) වැලිකන්ද ප්‍රදේශයේදී මෙය සිදුව ඇති බවටයි අදාළ අපේක්ෂිකාව විසින් වැලිකන්ද පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
පැමිණිලිකාරිය රෝහල් ගතකර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි සඳහන්.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැලිකන්ද පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.