Gossips මැතිවරණය නොපැවැත්වීමට විරෝධය පළකරමින් වැය ශීර්ෂ පරාජය කළා – විපක්ෂනායක Posted on April 2, 2019 Author admin Comments Off on මැතිවරණය නොපැවැත්වීමට විරෝධය පළකරමින් වැය ශීර්ෂ පරාජය කළා – විපක්ෂනායක පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට විරෝධය පළ කිරීමක් ලෙස ඊට අදාළ වැය ශීර්ෂ පරාජය කිරීමට කටයුතු කළ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ හමුවකට එක්වෙමින්.