Gossips මැතිවරණයෙන් පසු ඒකාබද්ධය – නිදහස් පක්ෂය එක්වන බව පියසිරි විජේනායක කියයි Posted on February 3, 2018 Author admin Comments Off on මැතිවරණයෙන් පසු ඒකාබද්ධය – නිදහස් පක්ෂය එක්වන බව පියසිරි විජේනායක කියයි ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.