ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ට අද දැනුම් දුන්නා.
ඒ, ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඌව සහ මධ්‍යම පළාත් ආසන සංවිධායකවරුන් සමග අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.
