Gossips

මැතිවරණයකින් තොරව ආණ්ඩුව භාරගැනීමට සූදානම් නැහැ – ජී.එල්. පීරිස්

ආණ්ඩුව අයවැය පරාජය වුවත් මහමැතිවරණයක් නොපවත්වා ආණ්ඩුවක් භාරගැනීමට විපක්ෂය සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ද ඊට එක්ව සිටියා.