ආණ්ඩුව අයවැය පරාජය වුවත් මහමැතිවරණයක් නොපවත්වා ආණ්ඩුවක් භාරගැනීමට විපක්ෂය සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ද ඊට එක්ව සිටියා.
Related Articles
ටිකට් දෙන ත්‍රීවිල් මීටර් අද සිට අනිවාර්යයි
Posted on Author admin
මගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා. ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද රථ ගමනාන්තයේදී මගීන්ට බිල්පතක් ලබාදිය යුතුයි. එසේ බිල්පත් නිකුත් නොකෙරෙන… Read More
තායිලන්තයේ ගුවන් ගමන් යළි ඇරඹේ
Posted on Author admin
දශක තුනකට පසු තායි බොක්කට කඩා වැදුණු ප්‍රථම සුළි කුණාටුව පබුක්, අන්දමන් මුහුද වෙත ඇදී යද්දී, තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශවල ගුවන් ගමන් දැන් යළි ආරම්භ වී තිබෙනවා. සුළි සුළඟින් දකුණේ සංචාරක දිවයින්… Read More
ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි
Posted on Author admin
හෙට (13) පෙරවරු 8 සිට පැය 21ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලවත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක… Read More