Gossips

මැතිවරණයක් ගැන ප්‍රසිද්ධ විවාදයක් විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී

පවතින දේශපාලන අර්බුදය විසදීම සදහා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවත්විය යුතුද නැද්ද යන්න පිළිබදව ප්‍රසිද්ධ විවාදයක් ඊයේ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වුණා.