Gossips මැතිවරණයක් කල් දැමීම ව්‍යාජ මැතිවරණයක් පැවැත්වීම හා සමාන වරදක් – මහින්ද දේශප්‍රිය Posted on June 25, 2018 Author admin Comments Off on මැතිවරණයක් කල් දැමීම ව්‍යාජ මැතිවරණයක් පැවැත්වීම හා සමාන වරදක් – මහින්ද දේශප්‍රිය මැතිවරණයක් කල් දැමීම ව්‍යාජ මැතිවරණයක් පැවැත්වීම හා සමාන වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.ඔහු මේ බව සදහන් කළේ කල්පිටිය ප්‍රදේශයේ පැවති ජන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.