Gossips

මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයෙන් ප්‍රශ්ණයක්

මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය අද කොළඹදී සම්මන්ත්‍රණයක් කැඳවා තිබූ අතර එහිදී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා.