Gossips

මැතිවරණයක් ඉල්ලා කදුරුවෙලදි විරෝධතාවයක් (ඡායාරූප)

මහමැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පොලොන්නරුව – කදුරුවෙල නගරයේදි අද දහවල් විරෝධතාවක් පැවත්වුනා.
පොදුජන පෙරමුණ විසින් අදාල විරෝධතාව සංවිධානය කර තිබු අතර ඊට 1000කට ආසන්න පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
විරෝධතාකරුවන් පොලොන්නරුව මහ රෝහල අසළ සිට කදුරුවෙල නගරය දක්වා පාගමනින් පැමිණ විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර