මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් අදත් දිවයිනේ බොහෝ ප්රදේශවල විරෝධතා සහ මහජන පෙත්සම් සදහා අත්සන් ලබා ගැනීම් සිදුකෙරුණා.
අම්පාර – හිගුරාන, මැණික්හින්න, අවිස්සාවේල්ල, දෙවුන්දර, පිළියන්දල සහ හොරොව්පතාන ප්රදේශවලදී එම කටයුතු සිදුවන බවයි අප වාර්තාකරුවන් ප්රකාශ කළේ.
